අපිට අවශ්‍ය ඒකාබද්ධ පාලනයක් නොවෙයි යහපාලනයක් – හකීම්

උතුරු, නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලීමට කිසිදු හේතුවක් තම පක්ෂයට නැති බවත් අපට අවශ්‍ය යහපාලනය පමණක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නා...




උතුරු, නැගෙනහිර ඒකාබද්ධ කරdownload (1) පාලනයක් ඉල්ලීමට කිසිදු හේතුවක් තම පක්ෂයට නැති බවත් අපට අවශ්‍ය යහපාලනය පමණක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

යහපාලනය උදෙසා ආණ්ඩුව පදනම් විරහිත චෝදනා නඟන බවත්, එසේ ඉවත් වීමෙන් පසු අසත්‍ය ප්‍රචාර ආණ්ඩුව විසින් ගෙනයන්න‍ේ තම කටයුතු ගැන හරිහැටි නොදැන බවත්, ජනාධිපතිවරයාත් එසේ චෝදනා නැඟීම කනගාටුවක් බවත් ඒ මහතා පවසයි.

රාජ්‍ය කියන්නේ එකක් බවත්, ආණ්ඩුව කියන්නේ තවත් එකක් බවත්, අපිට ඕනෑ රාජ්‍ය රකින්න මිස ආණ්ඩුව රැකීමට නොවන බවද
පටුදේශපාලන වාසිවලට බොරු කීමෙන් වළකින ලෙස ඒ මහතා ඉල්ලා සිටියි.

Related

இலங்கை 3411238181374644843

Post a Comment

emo-but-icon

Advertise Your Ad Here

Advertise Your  Ad Here

Connect Us

Side Ads

Hot in week

Recent

item