මහින්දට ඡන්දෙ ගන්න යාපනේ සල්ලි බෙදයි

 යාපනය පුත්තූර් ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර ජනතාවට මුදල් ලබා දෙන බවට  වාර්තා වේ. පුත්තූර් හී 275 ග...

Untitled-1-copy79-300x163 යාපනය පුත්තූර් ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර ජනතාවට මුදල් ලබා දෙන බවට  වාර්තා වේ.

පුත්තූර් හී 275 ග්‍රාමසේවක වසමේ ජනතාවට රුපියල් 2500.00 බැගින්  ලබා දී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දෙන ලෙස ජනතාවගෙන්  ඉල්ලා සිටින බවට වාර්තා වේ.

මෙලෙස අල්ලස් ලබා දීම මැතිවරණ නීතී උල්ලංඝණය කිරීමක් බව මැතිවරණ කාර්යලය නිවේදනය කර ඇත.

Related

இலங்கை 797905709934138299

Post a Comment

emo-but-icon

Advertise Your Ad Here

Advertise Your  Ad Here

Connect Us

Side Ads

Hot in week

Recent

item