රනිල් – මෛත්‍රී ගිවිසුම ව්‍යාජ බව රහස් පොලීසිය කියයි
එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාජ අත්සන් යොදා සැකසූ ගිවිසුමක් පසුගියදා ...
http://kandyskynews.blogspot.com/2015/01/blog-post_51.html
එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාජ අත්සන් යොදා සැකසූ ගිවිසුමක් පසුගියදා මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදි.
එහෙත් මේ වන විට එකී ගිවිසුමට අදාල අත්සන් අදාල අයගේ නොවන බවට ප්‍රකාශ කිරිමෙන් පසු එම ලියවිල්ල පරීක්ෂණ කටයුතු සදහා බාර දි ඇති බවට වාර්ථාවිය. රහස් පොලීසිය විසින් රස පරීක්ෂණයකට භාජනයට කර ඇති එම වාර්ථාවේ ඇති අත්සන් ව්‍යාජ ඒවා බවට එහි රස පරීක්ෂණ මගින් සනාත වි ඇති බවට වාර්ථාවේ.