මහින්ද දූෂිතයෙක් ගම්මන්පිල කියයි – රහසිගත හඩ පිටයක්(AUDIO)
විපක්ෂය සමග එකතු වූ ජාතික හෙළ උරුමයේ හිටපු පළාත් සභා ඇමති උදය ගම්මන්පිල මහතා නැවත ආණ්ඩුවට එක්වූ අතර එසේ එක්වූයේ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් 18...

http://kandyskynews.blogspot.com/2015/01/audio.html

එසේ එක්වීමෙන් පසු පොදු විපක්ෂයේ ඇතැම් පාර්ශවයන් වෙත දුරකථන මගින් කතා කොට ආණ්ඩුවට එක්වන ලෙස ඉල්ලීම් කර ඇති බවට වාර්තා වී ඇත.
එහිදී උදය ගම්මන්පිල මහතාලේ බව පැවසෙන දුරකථන සංවාදයක හඬ පටයක් අන්තර්ජාලයට එක්වී තිබේ. එම හඬ පටයේ මෛත්‍රිපාල හොඳ මිනිසෙකු බවත් ආණ්ඩුව දූෂිත බවත් අදහස් හුවමාරු වී තිබේ.
[youtube https://www.youtube.com/watch?v=YKFsv4PkmYk]