කපුවා කපෝති
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නැකැත් කරු ලෙස ක්‍රියා කරන සුමනදාස අබේගුණවර්ධන මහතා හදිසි හෘදයාබාධයකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ති...
http://kandyskynews.blogspot.com/2015/01/blog-post_64.html

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නැකැත් කරු ලෙස ක්‍රියා කරන සුමනදාස අබේගුණවර්ධන මහතා හදිසි හෘදයාබාධයකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.
ඔහු ජයවර්ධනපුර රෝහලේ 14වන වාට්ටුවේ මේ වන විට ප්‍රථිකාර ලබන අතර, සුමනදාස මහතාගේ සියලුම නැකැත් උපදෙස් අනුව මෙම ජනාධිපතිවරණයේ සියලු කටයුතු මහින්ද රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කරමින් ඇත. මේ වනවිට එම කටයුතු දරුණු පසුබෑමකට මෙන්ම කඩාවැටීමකට ලක් වීමෙන් අබේගුණවර්ධන මහතාද දැඩි ආතතියකට පත්ව ඇති බව මේ අනුව තහවුරු වේ.


Sri Lanka Rupee Exchange Rate