හොරපෙරකදෝරු නාමල් මෝටර් රථය රටින් පන්නයි !!!
රුපියල් මිලියන 42.2 , ලක්ෂ 420 වටිනා ඇස්ටන් මාර්ටින් මෝටර් රථය පසුගියදා රටින් පිටකිරීමට එහි හිමිකරු හොරපෙරකදෝරු නාමල් රාජපක්ෂ විසින් කටයුතු ...
http://kandyskynews.blogspot.com/2015/01/blog-post_83.html
රුපියල් මිලියන 42.2 , ලක්ෂ 420 වටිනා ඇස්ටන් මාර්ටින් මෝටර් රථය පසුගියදා රටින් පිටකිරීමට එහි හිමිකරු හොරපෙරකදෝරු නාමල් රාජපක්ෂ විසින් කටයුතු යොදා ඇත , මෙම ඇස්ටන් මාර්ටින් මෝටර් රථය පළමුව සිංගප්පුරුවට ගෙන යන අතර ,පසුව සී ෂෙල් දුපතට ගෙන යන අතර , රාජපක්ෂ පවුල විසින් මෑතකදී සීෂෙල් රජයට අයත් දුපතක් වසර 39යකට බදු ගෙන ඇති අතර, මෙම රථය එම දුපතට යැවීමට මේවනවිට සියලුම කටයුතු යොදා ඇති අතර ,,දැනටමත් ඇස්ටන් මාර්ටින් මෝටර් රථය සිංගප්පුරුවට ලගා වී ඇති බව වාර්තාවේ .
මෙම ප්‍රවාහන කටයුතු සම්බන්ධී කරණය නාමල්ගේ ලගම හිතවතිය සුජානි බෝගොල්ලාගම විසින් සිදු කර ඇතිඅතර ප්‍රවාහන කටයුතු සදහා ගෙවීම් නාමල් රාජපක්ෂට අයත් සිංගප්පූරුවේ HSBC ,Collyer Quay Branch,21 Collyer Quay #01-01 /,#02-01 (Premier Centre),ගිණුම හරහා කර ඇත .
පසුගියදා හොරපෙරකදෝරු නාමල් රාජපක්ෂ කිවේ තමනට ලැම්බෝගිනි රථ නැති බවය . එය සැබෑවකි , මන්ද යත් බොහෝ ලංකික සහ දේශපාලකයන් ඇස්ටන් මාර්ටින් මෝටර් රථ දැක නොමැති නිසා කොලබ 8ටේ කාසල් පටුමගේ අරවින්දට සහ වෙල්ගමලාට අයත් ලැම්බෝගිනි රථ එම රථයන් හොරපෙරකදෝරු නාමල් රාජපක්ෂගේ යැයි කීය.
අපහට මෙම දුන් නාමල්ගේ ලේකම් වරයා කියාසිටියේ රාජපක්ෂවරුන් බලවත් සේ කැලබි ඇති බවත් පවුලේ ධනය මේවන විට රටින් පිටකරමින් සිටින බවත්ය