දයාසිරි පොදු විපක්ෂයට එක්වීමේ අවසන් සාකච්ඡාවක
වයඔ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර පොදු විපක්ෂය සමග එක්වීමට අදාල අවසාන සාකච්ඡා වටය මේ වන විට සිදුවෙමින් පවතින බවට වාර්තා වේ. දයාසිරි ජයසේකර මහ...
http://kandyskynews.blogspot.com/2015/01/blog-post_44.html
වයඔ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර පොදු විපක්ෂය සමග එක්වීමට අදාල අවසාන සාකච්ඡා වටය මේ වන විට සිදුවෙමින් පවතින බවට වාර්තා වේ.
දයාසිරි ජයසේකර මහතා සමග තවත් මන්ත්‍රීවරුන් පිරිසක්ද ඒ සමග පොදු විපක්ෂය වෙත එක්වීමට සාකච්ඡා පවත්වන බවට වැඩිදුරටත් අාරංචිමාර්ග සදහන් කරයි
දයාසිරි ජයසේකර මහතා සමග තවත් මන්ත්‍රීවරුන් පිරිසක්ද ඒ සමග පොදු විපක්ෂය වෙත එක්වීමට සාකච්ඡා පවත්වන බවට වැඩිදුරටත් අාරංචිමාර්ග සදහන් කරයි