මෙන්න නාමල්ගෙ කෝටි 2065 ක ගැහිල්ල

නාමල් රාජපක්ෂ මහතා විසින් හම්බන්තොට ජල ව්‍යාපෘති හයක් සදහා මුදල් යොදා ගනිමින් රුපියල් කෝටි 2,065කට අධික මුදලක් හොරකම් කර ඇති බව හෙළිදරව් වී ...



නාමල් රාජපක්ෂ මහතා විසින් හම්බන්තොට ජල ව්‍යාපෘති හයක් සදහා මුදල් යොදා ගනිමින් රුපියල් කෝටි 2,065කට අධික මුදලක් හොරකම් කර ඇති බව හෙළිදරව් වී ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙණිය, අගුණකොළපැලැස්ස, වීරකැටිය, ‍බරවාකුඹුක සහ මතාර දිස්ත්‍රික්කයේ දෙණියාය හා ඌර බොක්ක ජල ව්‍යාපෘති වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතියකින් මෙම මුදල වංචා කර ඇති අතර

ඊශ්‍රායලයේ බරන් ගෲප් සමාගම (Baran Group Ltd) විසින් ක්‍රියාත්මක කිරීමට තිබූ මෙම ව්‍යාපෘති 6 සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 1,574.52ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 120කි. එම ඇස්තමේන්තු මුදලට එකඟව ව්‍යාපෘතය ආරම්භ කිරීමට සියළුම සැලැසුම් සකස් කර හදිසියේම ව්‍යාපෘතියට වැයවෙන මුදල රුපියල් කෝටි 3,640.41ක් හෙවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 277.45ක් බව පෙන්වා ඔක්තොම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බව මේ වන විට හෙළිවී ඇත.

එය ඇස්තමේන්තු මුදලට වඩා රුපියල් කෝටි 2,065.89කින් වැඩි කිරීමකි.

මේ වනවිට ජල ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වී ඇති අතර ඊට බලවත් ජනතා විරෝධයක්ද එල්ල වී ති‍‍බේ.

Related

இலங்கை 5568408776015770149

Post a Comment

emo-but-icon

Advertise Your Ad Here

Advertise Your  Ad Here

Connect Us

Side Ads

Hot in week

Recent

item