බැසිල් විපක්ෂ නායක ධූරය සදහා එජාපය සමග සාකච්ඡා
ආණ්ඩුවේ අභන්තර අර්බුධ හේතුවෙන් විපක්ෂය වෙත සාකච්ඡා ආරම්භ කර තිබූ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී විපක්ෂ නායක ධූරය තමන් ලබා ගැනීම සදහා සාකච්ඡා ...
https://kandyskynews.blogspot.com/2015/01/blog-post_28.html
මේ අතර එම තනතුර සදහාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තුල අර්බුධ පැන නැගී ඇති අතර, නිමල් සිරිපාල මහතාද විපක්ෂ නායක ධූරය ලබා ගැනීමට විශාල වෙහෙසක් දරණ බවට වාර්තා වේ.

