බැසිල් - නාමල් , මංගලගෙන් ආරක්ෂාව ඉල්ලයි
ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු නාමල් රජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේදී එජාප පර්ලිමෙන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අමතා ජනාධිපතිවර්ණය යම...
https://kandyskynews.blogspot.com/2015/01/blog-post_49.html
ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු නාමල් රජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේදී එජාප පර්ලිමෙන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අමතා ජනාධිපතිවර්ණය යම් කිසි ලෙසකින් ඔවුන් පරාජයට පත්වුව හොත් තමන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර දෙන ඉල්ලා ඇති බව වාර්තා වේ.ඊයේ දිනය වන විට නිකුත්ව තිබුණු බුද්ධි අංශ වාර්තා 3 අනුව මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප්‍රතිශතය සියයට 39 - 43 තරම් පහල තත්වයකට වැටී තිබුණ බව එම ආරංචි මාර්ග පවසයි.
කෙසේ නමුත් අද උදෑසන සිට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දැඩි උනන්දුවක් ජනතාව කෙරෙන් ප්‍රකාශ වීම විපක්ෂයේ ඡන්ද ප්‍රතිශතය ඉහළ යාම තහවුරු කරන්නක් බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතයවී තිබේ.

